එක් දින පාඨමාලාවේ අන්තර්ගතය
- මිනිසා ගැන නිවැරදිව ඉගෙනගමු
- පරිගණකය යනු කුමක්ද? mouse buttons .ek mouse wheel එක ගැන
- පරිගණක ඉතිහාසය
- අන්තර් ජාලය හැදින්වීම
- ඩොන්ගල් එකක් මගින් ඉන්ටර්නෙට් සම්බන්ධවීම
- ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර සහ ෆයර්ෆොක්ස් හදුන්වාදීම
- Google සර්ච් ඇංජින් එක හදුන්වාදීම සහ නිවැරදිව search කරන ක්රම
- වෙනත් සර්ච් ඇංජින්
- සිංහලෙන් අකුරු ටයිප් කිරීම උදෙසා සොෆ්වෙයාර් ඉන්ස්ටෝල් කිරීම
- ඇතිවෙබ් පිටුවේ ඇති ඉංග්රීසි වචන වල තේරුම් සිංහලෙන් බලාගැනීම උදෙසා සොෆ්වෙයාර් ඉන්ස්ටෝල් කිරීම
- Gmail ගිණුමක් නිර්මාණය කරමු
- පරිගණක පාඩම් ගැන අන්තර් ජාලයෙන් ඉගෙනගැනීම-එක කොටස
- පරිගණක පාඩම් ගැන අන්තර් ජාලයෙන් ඉගෙනගැනීම-දෙක කොටස
- Facebook හදුන්වාදීම සහ එකවුන්ට් එකක් සාදා ගැනීම
- Facebook මගින් පරිගණක පාඩම් ඉගෙනගැනීම
- මුදල් කටයුතු සඳහා PayPal ගිණුමක් නිර්මාණය කිරීම
- සම්පත් වෙබ් කාඩ් එකක් ලබාගැනීම
- Ebay මගින් භාණ්ඩ මිලදී ගැනීම
- Skype එකවුන්ට් එකක් සාදාගැනීම
- තමන්ගේම වෙබ් අඩවියක් නොමිලයේ පවත්වාගෙන යෑම
- සිංහල බ්ලොක්කරුවන්ගේ සංසදය
- youtube වෙත වීඩියෝ අප් ලෝඩ් කිරීම, ඩවුන් ලෝඩ් කිරීම සහ youtube ගැන සිංහලෙන්
- අනවශ්ය වෙබ් අඩවි වලට යන එක වැලැක්වීම
- පරිගණක ජාලකරනය
- සජීවී වීඩියෝ විකාශනයක් හදමු
- ඩොන්ගල් අන්ලොක් කිරීම
- Sinhala Keyman free - any OS
- මතුගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලද දේශනයෙන් බිඳක්.....video-1, video-2, video-3,
- ඇඩ්ස් බ්ලොක් කරමු. home
බඩගින්නේ ඉන්න ඔබට මාළුවෙක් දීම වෙනුවට මාළු අල්ලන විදිහ කියා දෙනු ලැබේ. ජීවිතයට අන්තර් ජාලය නිවැරදිව එක්කර ගෙන සුපිරි මිනිසෙකු වීම උදෙසා ඔබට මග පෙන්වීම මෙම පාඨමාලාවේ අරමුණයි.
දේශක,
ඕ. වී. ලලිත් ප්රියන්ත,
187,
පිඹුර,
අගලවත්ත.
විමසීම් - 0783945540
දේශක,
ඕ. වී. ලලිත් ප්රියන්ත,
187,
පිඹුර,
අගලවත්ත.
විමසීම් - 0783945540